වියාචනය

වෙදගෙදර වෙබ් අඩවියේ (wedagedara.org)අරමුණ වන්නේ වෛද්‍ය තොරතුරු දැනගැනීම සඳහා තොරතුරු සැපයීමයි. අප විසින් ලබාදෙන මෙම තොරතුරු ඔබගේ සෞඛ්‍ය හෝ වෛද්‍ය අවශ්‍යතා සපුරාලන බවට අපි සහතික නොවන්නෙමු. ඔබ ඔබගේ සෞඛ්‍ය පිලිබඳව සැලකිලිමත් වන්නේ නම්, සෞඛ්‍ය වෘතිකයෙකු ඇමතීම ඔබට බාරය.

වෙදගෙදර වෙබ් අඩවිය (wedagedara.org) කිසිදු පුද්ගලයෙකුගේ හෝ රෝගියෙකුගේ තත්වයක් සම්බන්ධයෙන් වෛද්‍ය උපදෙස් ලබා නොදෙන අතර වෙබ් අඩවිය මගින් වෛද්‍ය හෝ රෝග විනිච්චය සේවාවන් සපයනු නොලැබේ.

ඔබ වෛද්‍ය හෝ සෞඛ්‍ය වෘතිකයෙකු නම් සාමාන්‍ය තොරතුරු සඳහා පමණක් මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමට ඔබව දිරිගන්වනු ලැබේ. කෙසේ වෙතත් ඔබ, මෙම වෙබ් අඩවියේ ඇතුලත් කර ඇති දේවල් මත රඳා පැවතිය යුතු නොවන අතර, එසේ කළහොත් ඒ සම්බන්ධයෙන් අප විසින් වගකීම භාර ගනු නොලැබේ.

මෙම වෙබ් අඩවියේ හෝ මෙහි ඕනෑම අන්තර්ගතයක් අඛණ්ඩව හෝ දෝෂ රහිතව ලබා ගත හැකි බව අප නොකියන අතර, දෝෂ නිවැරදි කරනු ලැබේ.

ඕනෑම ආකාරයක පාඩුවක් සඳහා වගකීම, අප විසින් භාරගනු නොලැබේ.